Skip to main content

Posts

Showing posts from July, 2015

වේගයෙන් INTERNET browse කරන්න CITRIO Browser

අපි නිතර පාවිච්චි කරන google chrome,firefox use කරල එපා වෙලාද? මෙන්න එහෙනම් ඔයාලට නියම web browser එකක්. තෑඹිලි පාට layout එක නිසා මේකෙ අමුතුම look එකක් තියෙනවා.  බලන්න Screenshots මෙන්න විශේශ පහසුකම් speed එක සාපේක්ශව වෑඩියි. privacy protection එක ඉතාම හොදයි. විශේශ download manger එකක් අන්තර්ගතයි. ටොරන්ට් ලින්ක් කෙලින්ම බාගන්න පුලුවන්. ප්‍රොක්සි ගැජට් එකක් තියෙන නිසා තමන්ගෙ ip address එක hide කරලා පිටරට ip එකකින් internet browse කරන්න පුලුවන්.(e money වලට හොද ගැජට් එකක්) google chrome extensions support කරනවා. මෙන්න download link එක.(55 mb) win xp,win 7,win 8 link එක adf.ly හරහා යන්නෙ.download කරගන්න දන්නවනෙ.

Max Tray Player

Max Tray Player fb එකේ කැරකි කැරකි ඉන්න කොට booring වගේ නම් මේ චූටි mp3 player 1 දාගෙන ෆන් 1 fb යන්න. size එකෙනුත් හරිම පුන්චියි.( 1.7mb )අදම download කරගන්න.sound සුපිරි.හරියට winamp වගේ. ඔන්න download link 1 link 1 යන්නෙ adf.ly හරහා.එතනින් download කරන්නෙ මෙහෙමයි. එලනෙ.පස්සෙ අලුත් post 1කින් හම්බෙමු.

HTML සින්හලෙන් ඉගෙන ගනිමු

ඔන්න HTML lesson 1 නොතේරුන අයට ලේසියෙන්ම HTML ඉගෙන ගන්න ක්‍රමයක්...👌........තව කතා ඔනි නෑනේ.මේ link 1න් ගිහින් බලන්න.... http://samanbandaraherath.blogspot.com/2011/12/html.html